🪵 FULLY WOODEN
👨👩👧👦 UP TO 12 GUESTS
📍 SEETHA ELIYA
🪵 03 Stairs Wooden CottageSeetha Eliya (Nuwara Eliya)
නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 4ක් පමණ දුරින් සීත එළිය ප්‍රදේශයේ පිහිටි, නිස්කලංක ස්වභාවික පරිසරයක පිහිටි සම්පූර්ණයෙන්ම ලීයෙන් නිමවූ (Fully Wooden Three-Level) සුවපහසු Cottage එකක්! Families, Friends' Trips සහ Group Getaways සඳහා ඉතාම සුදුසුයි. 🌿🔥
🛏️03 Bedrooms
👨👩👧👦Up to 12 Guests
🔥Free BBQ Grill
🚗Spacious Parking
❤️ Why You'll Love It / විශේෂතා
🪵
Fully Wooden 3-Level Design
තට්ටු 3කින් යුත් අලංකාර Fully Wooden Cottage එකක්.
👨👩👧👦
Accommodates Up to 12 Guests
පුද්ගලයින් 12 දෙනෙකුට පහසුවෙන් රැඳී සිටිය හැක.
🛏️
03 Bedrooms & Clean Bathrooms
සුවපහසු නිදන කාමර 3ක් සහ පිරිසිදු නාන කාමර 3ක්.
🔥
Free BBQ Grill Facilities
නොමිලේ ලබාදෙන BBQ පහසුකම්.
👤
Separate Driver Accommodation
රියදුරු සඳහා වෙන්වූ නවාතැන් පහසුකම්.
🚗
Spacious Parking & Privacy
පහසුවෙන් වාහන නැවැත්විය හැකි විශාල Private Parking ඉඩකඩක්.
✨ වඩාත්ම සුදුසු
👨👩👧👦 Large Families👫 Friends' Trips🏢 Office Outings🎉 Group Gatherings
💰 Per Night Rate
Rs. 21,000per night · up to 12 guests
📲 Book via WhatsApp with Book King
Nuwara Eliya හි විශාල කණ්ඩායම් සඳහා ඉහළ ඉල්ලුමක් ඇති, සාධාරණ මිලකට ලබාගත හැකි Wooden Cottage එකක් වන බැවින්, ඔබේ දිනය දැන්ම වෙන්කරවා ගන්න!
Book via WhatsApp
FromRs. 21,000per night
Book via WhatsApp