🏡 ENTIRE BUNGALOW
👨👩👧👦 12–15 GUESTS
🔒 COMPLETE PRIVACY
🏡 Private Family & Group Bungalow(12-15 Pax)
නුවරඑළිය නගරය ආසන්නයේ පිහිටි, සම්පූර්ණ පෞද්ගලිකත්වය (Complete Privacy) සහිත මෙම ඉඩකඩ ඇති Private Bungalow එක, Large Families, Friends' Trips, Office Outings සහ Group Gatherings සඳහාම නිර්මාණය කළ සුවපහසු නවාතැනකි. 🌿🌳
🛏️04 Bedrooms
👨👩👧👦12–15 Guests
♨️Hot Water
🚗Free Parking
❤️ Why You'll Love It / විශේෂතා
🏡
Entire Private Bungalow
එක් වරකට එක් කණ්ඩායමකට පමණක් වෙන්වන සම්පූර්ණ බංගලාව.
👨👩👧👦
Accommodates 12–15 Guests
පුද්ගලයින් 12-15 ක කණ්ඩායමකට පහසුවෙන් රැඳී සිටිය හැක.
🛏️
04 Spacious Bedrooms & Bathrooms
අනුබද්ධ නාන කාමර සහිත ඉඩකඩ ඇති නිදන කාමර 04ක්.
🍳
Fully Equipped Kitchen
උයා පිහා ගැනීමට අවශ්‍ය සියලුම උපකරණ සහිත මුළුතැන්ගෙයක්.
🌳
Large Garden & Outdoor Space
නිදහසේ කාලය ගත කිරීමට හැකි විශාල උද්‍යානයක්.
🚗
Free Private Parking
වාහන නැවැත්වීමේ පහසුකම්.
♨️
Hot Water Available
උණු වතුර පහසුකම්.
⭐
Perfect Location
නගරයට ආසන්න, නිස්කලංක සහ ප්‍රවේශ වීමට පහසු වටපිටාවක පිහිටා ඇත.
✨ වඩාත්ම සුදුසු
👨👩👧👦 Large Families👫 Friends' Trips🏢 Office Outings🎉 Family Gatherings
💰 Per Night Rate
Rs. 23,000 – 30,000per night · 12–15 Guests
📲 Book via WhatsApp with Book King
Nuwara Eliya හි ඉතාම ජනප්‍රිය සහ ඉහළ ඉල්ලුමක් ඇති Group Stay එකක් වන බැවින්, ඔබේ දිනය දැන්ම වෙන්කරවා ගන්න!
Book via WhatsApp
FromRs. 23,000per night
Book via WhatsApp