Nuwaraliya's #1 Trusted Booking Platform

Budget Friendly Villa

💰 STARTING RS. 6,000 🙌 GENTS WELCOME 🌿 BALCONY VIEW

Nuwara Eliya යන ඔයාලටත් දැන් Budget-Friendly Villa එකක්! 😍

Budget-Friendly Villa with beautiful balcony View එකක්! 😍

💰From Rs. 6,000
🙌Gents Welcome
🌿Balcony View
👨‍👩‍👦Couple to 05 Persons

🙌 Budget Stay, Big Smiles – Everyone's Welcome!

Nuwara Eliya ගොඩක් තැන් වල Cabana/villa දෙන්නේ Couples & Families only.

මේ Villa එක Gentsලාටත් available! 🙌🔥

Friendsලා එක්ක Nuwara Eliya trip එකක් යනවා නම්, budget එකට ගැලපෙන comfortable stay එකක් හොයන අයට මේක හොඳ option එකක්. 💯

🌿 ඒ වගේම ලස්සන view එකක් තියෙන නිසා morning එකේ හරි evening එකේ හරි Nuwara Eliya atmosphere එක enjoy කරන්නත් පුළුවන්. 😍🌿

📹 Full details video එකේ තියෙනවා. Video එක complete එකම බලලා Villa එකේ rooms, facilities, view සහ location ගැන details දැනගන්න. 👀

💰 Starting from just Rs. 6,000
❤️ CoupleRs. 6,000per night
👨‍👩‍👦 03–04 PersonsRs. 8,000per night
👨‍👩‍👦‍👦 05 PersonsRs. 10,000per night
📅

මේ මිලගනන් Week Days වලදී සහ Off Season වලදී වන අතර, Season කාලයේ ඉහත මිළ ගනන් වෙනස් වේ.

📲 Book with Book King

🔥 This Budget-Friendly Villa is one of our most loved budget stays in Nuwara Eliya — perfect for couples, families and friends alike. We recommend booking early to secure your preferred dates.

Book King හරහා හොඳම මිලට, විශ්වාසනීය සේවාවක් සහ පුද්ගලික Booking සහාය සමඟ පහසුවෙන් වෙන්කරවා ගන්න.

Book via WhatsApp
FromRs. 6,000per night Book via WhatsApp