Cancellation & Refund Policy
(අවලංගු කිරීම් සහ මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය)
Book King 👑 හරහා Booking එකක් සිදු කිරීමට පෙර, කරුණාකර මෙම Cancellation & Refund Policy හොඳින් කියවා තේරුම් ගන්න.
Jump to a section
Advance Payment & Reservation Policy
- Booking එකක් Confirmed Booking එකක් ලෙස සලකනු ලබන්නේ Total Booking Amount එකෙන් 50% Advance Payment ගෙවා, එය Book King විසින් verify කළ පසුව පමණි.
- Advance Payment එක verify වූ වහාම, ඔබ තෝරාගත් Booking Dates අදාළ property එක සඳහා immediately reserved (locked) කරනු ලබන අතර, එම dates වෙනත් කිසිදු customer කෙනෙකුට ලබා නොදෙනු ලැබේ.
- Advance Payment නොමැතිව කිසිදු property එකක් හෝ dates reserve කර තබාගත නොහැක.
Why is the Advance Payment Non-Refundable?
Book King 👑 ඔබට ලබාදෙන්නේ සාමාන්‍ය booking service එකක් නොව, personalized booking assistance service එකකි.
Booking එක Confirm වූ වහාම,
- ඔබගේ dates වෙනුවෙන් property එක reserve කරනු ලැබේ.
- එම dates සඳහා ලැබෙන අනෙකුත් calls, WhatsApp inquiries සහ booking requests අප විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
- එම නිසා වෙනත් potential bookings ලබා ගැනීමේ අවස්ථාව Book King සහ Property Owner යන දෙපාර්ශවයටම අහිමි විය හැක.
ඒ හේතුවෙන්, ගෙවන ලද 50% Advance Payment කිසිදු අවස්ථාවක Refund කරනු නොලැබේ (Strictly Non-Refundable).
මෙය පහත අවස්ථා සියල්ල සඳහාද අදාළ වේ.
Property Changes & Date Modifications
Advance Payment එක එක් Property එකකින් තවත් Property එකකට Transfer කිරීම සිදු කළ නොහැක.
- Advance Payment කිරීමෙන් පසු වෙනත් property එකක් තෝරා ගැනීමට අවශ්‍ය වුවද, ගෙවන ලද Advance Payment එක Transfer හෝ Refund කරනු නොලැබේ.
- එබැවින් Advance Payment කිරීමට පෙර, ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන property එක නිවැරදිව තෝරා ගැනීම ඔබගේ වගකීම වේ.
Booking Date එක වෙනස් කිරීම (Reschedule) සඳහා කරන ඉල්ලීම්, පහත කරුණු මත පමණක් සලකා බලනු ලැබේ.
Date Change එකක් ලබාදෙන බවට Book King විසින් 100% සහතිකයක් ලබා නොදේ.
Exceptional Circumstances
අතිශය සාධාරණ හා හදිසි අවස්ථාවන් (Exceptional Circumstances) සඳහා පමණක් Amendment Request එකක් සලකා බැලිය හැකිය.
උදාහරණ ලෙස,
එවැනි ඉල්ලීමක් කරන විට, පහත Proofs අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය.
- Supporting Documents
- Relevant Photos
- Police / Medical / Garage Reports (අදාළ නම්)
- Booking කළ පුද්ගලයා සහ සිදුවීම අතර ඇති Relationship එක පැහැදිලි කිරීම.
Proof Documents නොමැති Amendment හෝ Refund Requests කිසිදු අවස්ථාවක සලකා බලනු නොලැබේ.
අවසාන තීරණය Book King සහ අදාළ Property Owner ගේ අනුමැතිය මත පමණක් ගනු ලැබේ.
Acceptance of this Policy
ඔබ 50% Advance Payment ගෙවා Booking එක Confirm කරන මොහොතේ සිට, මෙම Cancellation & Refund Policy හි සඳහන් සියලුම කොන්දේසි කියවා, තේරුම්ගෙන, ඒවාට සම්පූර්ණයෙන්ම එකඟ වූ බව සලකනු ලැබේ.
📞 Need Assistance?
මෙම Policy එක සම්බන්ධයෙන් කිසියම් ප්‍රශ්නයක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, අපව WhatsApp හරහා සම්බන්ධ කරගන්න.
📱 WhatsApp: +94 76 295 7774