💰 BUDGET FRIENDLY
👨👩👧👦 FAMILIES & COUPLES
📍 NEAR GREGORY LAKE
🏡 Budget Friendly Family & Couple Cabanawith Nuwara Eliya Town View
නුවරඑළිය නගරය සහ ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි මෙම Budget Friendly Cabana එක, Families, Couples සහ Small Groups සඳහා සුවපහසු සහ සාධාරණ මිලකට නවාතැන් ලබාදෙන කදිම තේරීමකි. 🌿
🛏️2 Double Beds
🚿2 Bathrooms
☕Free Tea & Coffee
🚗Free Parking
❤️ Why You'll Love It
👨👩👧👦
Spacious Accommodation
පවුලේ අයට හෝ මිතුරන්ට එකට රැඳී සිටීමට අවශ්‍ය ඉඩකඩ සහ සුවපහසු Double Beds 02ක්.
🚿
Modern Facilities
පිරිසිදු නාන කාමර 02ක්, Hot Water පහසුකම් සහ නොමිලේ තේ/කෝපි සංග්‍රහය.
🍛
Home-Style Meals & Parking
අවශ්‍ය පරිදි උණුසුම් ගෘහස්ථ ආහාර ඇණවුම් කළ හැකි අතර, නොමිලේ රථවාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
📍
Prime Location
නුවරඑළිය නගරයට සහ ග්‍රෙගරි වැවට විනාඩි කිහිපයක දුරින් පිහිටා ඇත.
💰 Special Rates / ගාස්තු
👩❤️👨 Couples PackageRs. 7,000per night
👨👩👧👦 Family / Group Ratesපිරිස අනුව
ගාස්තු වෙනස් වේ
ගාස්තු වෙනස් වේ
📲 Book via WhatsApp with Book King
මෙම Budget Friendly Family & Couple Cabana එක Book King හරහා හොඳම මිලට, විශ්වාසනීය සේවාවක් සහ පුද්ගලික Booking සහාය සමඟ පහසුවෙන් වෙන්කරවා ගන්න. ඉක්මනින් Booking වෙන නිසා දැන්ම ඔබේ දිනය වෙන්කරවා ගන්න! 🔥
Book via WhatsApp
FromRs. 7,000per night
Book via WhatsApp