Nuwaraliya's #1 Trusted Booking Platform

Reviews

Customer Reviews

Book King සමඟ stay කරපු අපේ customers ලාගේ real feedback ටික මෙතන බලන්න. ඔබත් stay එකක් enjoy කරලා feedback එකක් share කරන්න කැමතිනම්, WhatsApp හරහා අප අමතන්න!

“
★★★★★

"Amazing experience! Booking process එක whatsapp හරහා ගොඩක් fast උනා. Property එකත් photos වල තිබ්බ විදිහටම clean සහ lassana."

N

Nadeesha P.

Stayed at Lover's Leap Cabana

“
★★★★★

"Family trip එකට perfect තිබ්බා. Kids ලට ගොඩක් ආසා උනා. Book King team එකෙන් support එකත් හොඳට ලැබුනා check-in වෙනකල්ම."

K

Kasun R.

Stayed at Misty Mountain Family Retreat

“
★★★★★

"Premium Villa එක birthday party එකකට book කළා. BBQ Grill එකත් Free ලැබුනා. Value for money booking එකක්!"

S

Sanduni W.

Stayed at Premium Villa

“
★★★★★

"Real people, no bots කියන එක true. WhatsApp කරාම instant reply ලැබුනා, dates confirm උනේ minutes ගාණකින්."

T

Tharindu M.

Stayed at Couple Cabana

“
★★★★★

"Payment slip upload කරලා minutes 5ක් ඇතුළත confirmation ලැබුනා. Transparent process එකක්, hidden charges කිසිත් තිබ්බේ නෑ."

D

Dilani F.

Stayed at Family Villa

“
★★★★★

"Misty mountain views, cozy cabana — ඔක්කොම expected විදිහටම තිබ්බා. Nuwara Eliya ආපු ගමන් definitely again book කරනවා."

A

Ashan J.

Stayed at Waterfall View Cabana

“
★★★★★

"Check-in වෙනකල්ම Book King team එකෙන් support එක තිබ්බා. Genuinely trusted local partner කෙනෙක් වගේ දැනුනා."

P

Piumi H.

Stayed at Cottage Retreat

“
★★★★★

"Best value for budget property එකක් හම්බුනා. Location එකත් Nuwara Eliya town එකට close, convenient තිබ්බා."

R

Ruwan S.

Stayed at Budget Cottage

“
★★★★★

"Friends group එකක් sha BBQ party එකකට Premium Villa එක book කළා. Private garden එකත් superb තිබ්බා!"

M

Malith K.

Stayed at Premium Villa

ඔබත් Book King සමඟ ලස්සන stay experience එකක් ලබාගන්න කැමතිද? WhatsApp හරහා අදම අප අමතන්න.

📱 WhatsApp: +94 76 295 7774